කොරෝනා වසංගතයට පාට, පක්‍ෂ භේදයක් නොමැති බව විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්‍ෂනායක ජංගම සේවයේ ගම්පහ දිස්ත්‍රික් පළමු වැඩසටහන අත්තනගල්ල වේයන්ගොඩ පත්තලගෙදර බෝධි මංගලාරාම විහාරස්ථානයේ පැවැත්වූ අවස්ථාවේදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post කොරෝනා වසංගතයට පාට,පක්‍ෂ භේද නැහැ appeared first on ITN News.
Post a Comment