Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ජනතාවට කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 9ක් ලබාදී අවසන්  

Add comments

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා මිලියන 9 ක් ඇමෙරිකා ජනතාවට මේ වන විටත් ලබා දී ඇති බව වාර්තා වනවා.

ඇමෙරිකා මධ්‍යම රජය මේ වන විට එන්නත් මිලියන 25 ක් බෙදා හැර තිබෙනවා. ඉන් 1/3කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ජනතාවට එන්නත් කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මිචිගන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා තමන්ට ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් අවශ්‍යව ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ද ඔහු ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මොඩර්නා එන්නතට ද පොදු භාවිතය සඳහා අවසර ඉල්ලා තිබෙනවා.

 

 

 

The post ඇමෙරිකා ජනතාවට කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 9ක් ලබාදී අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG