Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෙරමික් ආනයනය සීමා කිරීම හේතුවෙන් මෙරට නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක්  

Add comments

සෙරමික් ආනයනය සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ශ්‍රී ලංකා සෙරමික් කවුන්සිලයේ නියෝජිතයින් පවසනවා.

එමගින් දේශීය කර්මාන්තකරුවාට නිසි අගයක් ලැබෙමින් පවතින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් සදහන් කළේ.

 

 

The post සෙරමික් ආනයනය සීමා කිරීම හේතුවෙන් මෙරට නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG