විදේශයන්හි සිට පුද්ගලයින් 436 දෙනෙකු අද (12) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියා.
එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කෙරුණ අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන තුළ තවදුරටත් පුද්ගලයින් 6267 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
ඊයේ දිනය තුළ මෙරට සිදුකළ පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 13224 ක්.
The post විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment