ජාතික සමගි පෙරමුණේ ලේකම් අසාද් සාලි මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි එම සංවිධානයේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ අසාද් සාලි මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට වසර දහයක සිර දඩුවමක් ලබාදීමට හැකියාවක් ඇති බවයි. එම නිසා අසාද් සාලි මහතා වහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවද නීතිඥවරයා පැවසුවා.
The post යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට appeared first on ITN News.
Post a Comment