කොරෝනා වැලදිල ඉන්න රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා සුව කරන්න තමන්ට හැකි බව රිටිගල දේවින්ද මහතා පවසනවා.
රාජ්‍ය ඇමතිවරයා ඉන්න තැනකට හරි ගිහිල්ලා තමන් ප්‍රතිකාර ලබා දෙන්න සූදානම් බවයි ඔහු කියා සිටින්නේ.
The post රාජ්‍ය ඇමති දයාසිරි සුව කරන්න රිටිගල දේවේන්ද්‍ර මහතා සුදානම් appeared first on ITN News.
Post a Comment