Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

online ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක්  

Add comments

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමට  විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (08) පාර්ලිමේන්තුවේදී කියාසිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

විදේශයන්හි සිටින මෙරට ශ්‍රමිකයින් මව්රටට ගෙන්වා ගැනීම පිළිබදව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකුම කරුණු දැක්වූවා.

 

 

 

The post online ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG