Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට  

Add comments

විදේශයන්හි සිට පුද්ගලයින් 511 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා.

එම පිරිස සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ.

එම මධ්‍යස්ථානතුළ තවදුරටත් පුද්ගලයින් පන්දහස් හයසිය අසූහතර දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

ඊයේ දිනය තුලදී පීසීආර් පරික්ෂණ පහළොස් දහස් හාරසිය හැත්තෑ දෙකක් සිදුකළ බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

 

 

The post තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG