Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිම කුණාටුවක් හේතුවෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට දැඩි බලපෑම්  

Add comments

හිම කුණාටුවක් හේතුවෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

හිම කුණාටුව හේතුවෙන් ගමනාගමනය මුළුමනින්ම ඇනහිට ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. මැඩ්රිඩ් ගුවන්තොටුපොලද වසා දමා තිබෙනවා. දුම්රිය ගමන්වාර ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. මාර්ග 400 කට අධික සංඛ්‍යාවක් හිම පතනය හේතුවෙන් අවහිර වී තිබෙනවා.

ගමනාගමන කටයුතු අඩාල වීම හේතුවෙන් රියදුරන් සිය වාහන තුළ සිරවී සිටින බවයි වාර්තා වන්නේ. හමුදා බලඇණි යොදා මාර්ග පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වනවා.

 

 

 

The post හිම කුණාටුවක් හේතුවෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG