Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතාවගේ ඉඩම් ගැටලු සඳහා කඩිනමින් විසදුම් ලබාදීමේ වැඩපිළිවෙලක්  

Add comments

ජනතාවගේ ඉඩම් ගැටලු හඳුනා ගනිමින් කඩිනමින් ඊට විසදුම් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

පොළොන්නරුව ශාන්තිපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ඉඩම් සම්බන්ධයෙන් ජනතාවට පැන නැගී ඇති ගැටලු විසදීමේ ජංගම සේවාවක් පොළොන්නරුව උණගලා වෙහෙර ශාන්තිපුර විද්‍යාලයේ දී පැවැත්වුණා. ගැටලු කඩිනමින් හදුනාගෙන විසදුම් ලබාදීම තුළින් ජනතාවට සහන සැලසීම මෙම ජංගම සේවා වැඩපිළිවෙළේ අරමුණයි.

 

 

 

 

The post ජනතාවගේ ඉඩම් ගැටලු සඳහා කඩිනමින් විසදුම් ලබාදීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG