පුදබිම් ඩෝසර් කරන යුගයකට පසුගිය වකවානුවේදී මුහුණ දුන් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. රටේ ගාම්භීර ඉතිහාසයට යළි පුනර්ජීවයක් ලබා දීමට වත්මන් රජයට හැකිවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
මහනුවර වත්තේගම මීගම්මන ප්‍රදේශයට තෙකලා විදුලි පහසුකම් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා. මීගම්මන රජමහා විහාරස්ථ සංවර්ධන සමිතියේ 12 වන සංවත්සර වැඩසටහනට ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක්වුණා.
The post රටේ ගාම්භීර ඉතිහාසයට යළි පුනර්ජීවයක් ලබා දීමට වත්මන් රජයට හැකිවූණා appeared first on ITN News.
Post a Comment