Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා කතානායක මේසය මත වාඩිවී සිටින ඡායාරූපගත් පුද්ගලයා අත්අඩංගුවට  

Add comments

ඇමරිකා කතානායක නැන්සි පෙලෝසිගේ මේසය මත වාඩිවී සිටින ඡායාරූපගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිචඩ් බානෙට් නමින් හැදින්වෙන මෙම පුද්ගලයා ලිට්ල් රොක්හිදි අත්අඩංගුවට ගත් බවයි  පැවසෙන්නේ. ඔහුට එරෙහිව පොදු දේපොළ සොරකම් කිරීම ඇතුලු පෙඩරල් නීති තුනක්  සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ පසුගිය බදාදා කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිස් අතරින් දහතුන් දෙනෙකු පෙඩරල් චෝදනාවලට ලක්ව ඇති බවයි.

නඩු පවරා ඇති අයට අමතරව අතිරේක පැමිණිලි ඉදිරිපත් කර ඇති සිද්ධි සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පවත්වන බවයි ඇමරිකා අධිකරණ දෙපාර්තුමේන්තුව  පවසන්නේ.

 

 

 

The post ඇමරිකා කතානායක මේසය මත වාඩිවී සිටින ඡායාරූපගත් පුද්ගලයා අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG