දිවයින පුරා පිහිටි සමථ මණ්ඩල කටයුතු අද (09) සිට යළි ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව අධිකරණ අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.
කොවිඩ් නයින්ටීන් දෙවන රැල්ල හේතුවෙන් සමථ මණ්ඩල කටයුතු අත්හිටුවීමටයි පියවර ගැනුණේ.
සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන්ට අනුකුලව අවදානම් කලාපවල හැර සෙසු ප‍්‍රදේශවල සමථ මණ්ඩල කටයුතු ආරම්භ කරන බවයි අධිකරණය අමාත්‍යංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්නෙ මහතා සදහන් කළේ.
The post සමථ මණ්ඩල කටයුතු අද සිට යළි ආරම්භ කෙරේ appeared first on ITN News.
Post a Comment