Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොල්පිතිගම සංස්කෘතික මධ්‍යස්ථානය අගමැති අතින් ජනතා අයිතියට  

Add comments

පොල්පිතිගම සංස්කෘතික මධ්‍යස්ථානය අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (09) ජනතා අයිතියට පත් කෙරුණා.

බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගිනුයි මෙම සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකර තිබෙන්නේ. රට හදන සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් මෙම මධ්‍යස්ථානය ඉදිකෙරුණා. ඒ සදහා වැයකරපු මුදල රුපියල් මිලියන 25 ක්.

සංස්කෘතික මධ්‍යස්ථානයට ඕනකරන භාණ්ඩ ආදියත් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබාදුන්නා. මේ අවස්ථාවට මැතිඇමතිවරුන් වගේම නිලධාරීන් පිරිසක් ද සහභාගි වුණා.

 

 

 

 

 

The post පොල්පිතිගම සංස්කෘතික මධ්‍යස්ථානය අගමැති අතින් ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG