Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජකර්තා අහසේදී අතුරුදන් වූ ගුවන් යානයේ මගීන්ගේ ශරීර කොටසුත් සුන්බුනුත් මුහුදු පතුලෙන් හමුවේ  

Add comments

අතුරුදන් වූ ඉන්දුනීසියා ගුවන් යානය අනතුරට ලක්වූ ස්ථානය හදුනා ගැණේ.

බෝයිං 737 වර්ගයට අයත් මෙම මගී ගුවන් යානය මුහුදේ දී අනතුරට ලක්ව තිබෙනවා. අනතුරට ලක්වන අවස්ථාවේදී ගුවන් යානයේ පුද්ගලයන් හැ‌ට දෙදෙනෙකු පමණ සිට ඇති අතර නැව් දහයක් පමණ යොදවා සුන් බුන් සෙවීමේ කටයුතු මේ වනවිට සිදුවනවා. කිමිදුම් කරුවන් සුන්බුන් සෙවීම සදහා මුහුදේ කිමිදෙමින් ගවේෂණ සිදු කරමින් සිටින බවයි ඉන්දුනීසියාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. ජකර්තා පොලිසිය සදහන් කළේ ගුවන් යානයේ තිබූ මළු දෙකක් සොයා ගැනීමට හැකි වූ බවයි. තවත් ගුවන් යානා හතරක් ද අනතුර සිදුවූ ස්ථානයේ ගවේෂණ කටයුතු සදහා සහය දැක්වීමට යොමු කර තිබෙනවා.

 

 

 

The post ජකර්තා අහසේදී අතුරුදන් වූ ගුවන් යානයේ මගීන්ගේ ශරීර කොටසුත් සුන්බුනුත් මුහුදු පතුලෙන් හමුවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG