Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජර්මනියේ ලක්ෂ පහක පමණ පිරිසකට කොරෝනා එන්නත ලබාදී අවසන්  

Add comments

එන්නත් වැඩසටහන යටතේ ජර්මනියේ ලක්ෂ පහක පමණ පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබා දී තිබෙනවා.

ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එරට එන්නත්කරණ වැඩසටහන දෙසැම්බර් 27 වනදා ආරම්භ කළ බවයි. වැඩිහිටි නිවාසවල සිටින පුද්ගලයින්ට ප්‍රමුඛතා ලැයිස්තුව අනුව එන්නත ලබා දෙනවා. අනතුරුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  පිරිසට එන්නත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. සෙසු රටවලට සාපේක්ෂව ජර්මනියේ පසුගිය මාසය තුළ රෝගීන් වාර්තාවීම අවම මට්ටමක පැවතුණා. කෙසේ වෙතත් කොරෝනා මරණ හතළිස් දහසක් පමණ එරටින් වාර්තා වී ඇති බව සඳහන්.

 

 

The post ජර්මනියේ ලක්ෂ පහක පමණ පිරිසකට කොරෝනා එන්නත ලබාදී අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG