Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර විස්සකට පසු ස්පාඤ්ඤයට සීතලම රාති‍්‍රය උදාවෙයි  

Add comments

ස්පාඤ්ඤයේ අධික හිමපතනයත් සමඟ දැඩි සීතල කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා.

වසර විස්සකට පසු වැඩිම සීතල වාර්තාවු රාති‍්‍රය පසුගියදා සටහන් වූ බවයි ස්පාඤ්ඤ බලධාරින් පෙන්වා දෙන්නේ. සෙල්සියස් අංශක ඝෘණ 25 ක් දක්වා උෂ්ණත්වය පහල බැස තිබෙනවා.

ප‍්‍රවාහනය ඇතුළු දෙෙනික ජිවිතය පවත්වාගෙන යාමට දැඩි බාධා මතුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. පුද්ගලයින් හත් දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා.

වැඩිහිටියන් නිවාසවලම රැඳී සිටිය යුතු බවටයි ස්පාඤ්ඤ සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදි ඇත්තේ.

The post වසර විස්සකට පසු ස්පාඤ්ඤයට සීතලම රාති‍්‍රය උදාවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG