ලෝකයෙන්ම කොරෝනා සුව වීමේ රටවල් අතර දෙවෙනි ස්ථානයට ශ්රී ලංකාව පත්ව තිබෙනවා.
ලොව පුරා කොරෝනා සුව වීමේ ප්රතිශත සැළකීමේදී ශ්රී ලංකාව 89.09ක අගයකට පැමිණ තිබෙනවා.
ලොව දියුණු රටවල් ද වාර්තා කර තිබෙන්නේ මීට අඩු ප්රතිශතයන්. බ්රසීලය 87.21ක් , රුසියාව 85.78ක් ,ඇමෙරිකාව 61.28ක් ලෙස සුවවීමේ ප්රතිශත වාර්තා කරද්දී එක්සත් රාජධානියෙන් වාර්තා වන්නේ 43.85ක අවම ප්රතිශතයක්.
The post කොරෝනා සුව වීමේ ප්රතිශතයෙන් ශ්රී ලංකාව දෙවෙනි තැනට appeared first on ITN News.
Post a Comment