Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් 187 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 90,000 ඉක්මවයි  

Add comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 187 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 90,208 ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 187 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 90,000 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG