Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලක්ෂ 15කට අධික ජංගම දුරකතන තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

දුරකතන අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතන තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු නිට්ටඹුව පොලීසිය අත්අඩංගුවට ගත්තා.

දුරකතන අලෙවි සැල කඩා මෙම පුද්ගලයා දුරකතන 46 ක් සොරකම් කර තිබෙනවා. ඔහු රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා මෙම ජංගම දුරකතන කොටුව,  මල්වත්ත පාරේ පුද්ගලයෙකුට ලක්ෂයකට වැනි අඩු මුදලකට ලබාදී තිබෙනවා. පසුව එම පුද්ගලයා මෙම ජංගම දුරකතන අලෙවිකර ඇති බවටයි පොලීසිය සොයා ගත්තේ. ජංගම දුරකතන මිලදී ගැනීමේ දී වගකිව යුතු ස්ථානයකින් මිලදී ගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

The post ලක්ෂ 15කට අධික ජංගම දුරකතන තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG