Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හුදෙකලා කළ ප්‍රදේශවල ජනතාවට සතොසෙන් රුපියල් 5000ක සහන මල්ලක්  

Add comments

සංචරණ සීමා හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් 5,000 වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් තවත් සහන මල්ලක් වෙළඳ අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම සහන මලු ලබාදිය යුතු පිරිස් තෝරාගෙන ඇති අතර, රුපියල් 5,000 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය විස්සක් ඊට ඇතුළත්.

දිවයිනේ සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ග්‍රාම සේවා නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් විසින් මෙම සහන මල්ලේ බෙදාහැරීම සිදු කරන බව වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

The post හුදෙකලා කළ ප්‍රදේශවල ජනතාවට සතොසෙන් රුපියල් 5000ක සහන මල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG