Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අකුණු වැදී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අලි 18ක් මරුට  

Add comments

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අලි 18 දෙනෙක් මිය ගියා.

දින ගණනක් පුරා අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව සමග ඇති වූ අකුණු සැර වැදීම හේතුවෙන් මෙලෙස අලි 18 දෙනෙක් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇසෑම් ප්‍රාන්තයේ නගාඕන් දිස්ත්‍රික්කයේ වනාන්තරයක තිබී අලින්ගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ඉන්දියාවේ අලි  ගහනයෙන් සියයට පනහක් ඇසෑම් ප්‍රාන්තයේ වනාන්තරවල ජීවත් වනවා. වන සතුන් දඩයම් කිරීම සහ වනාන්තර විනාශය හේතුවෙන් ඉන්දියාවේ අලි   ගහනය ශීඝ්‍ර යෙන් පහත බැස යන බවද සදහන්.

 

 

The post අකුණු වැදී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අලි 18ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG