Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැය 24ක්  තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 3876ක්  

Add comments

පැය 24ක්  තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 3876 ක් වාර්තා වී තිබෙනවා.

කොරෝනා වයිරසයෙන් ලොව වැඩිම මරණ වාර්තාවන රටවල් අතරට ඉන්දියාව එක්ව තිබෙනවා. එරට මහාරාශ්ඨ්‍ර ප්‍රාන්තය වැඩි වශයෙන් කොරෝනා වසංගතයට ලක්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

එමෙන්ම කර්නාටක,  කේරල, උත්තර්ප්‍රදේශ්, තමිල්නාඩු යන ප්‍රාන්ත මෙන්ම  නවදිල්ලි අගනුවරද කොරෝනා වසංගතයෙන් දැඩිලෙස පීඩාවට ලක්ව තිබෙනවා. එරට පවතින ඔක්සිජන් හිගය කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාමට එක් හේතුවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

The post පැය 24ක්  තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 3876ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG