ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් එම ධූරයට පත්වීමෙන් පසු එරට පළමු අයවැය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල ඩොලර් ට්‍රිලියන හයක් බවයි වාර්තා වන්නේ.
ඇමරිකාව තුළ සිටින ධනවත්ම පුද්ගලයින්ගෙන් වැඩියෙන් බදු අය කර ගැනීමේ යෝජනා මෙම අයවැය තුළින් ඉදිරිපත් කර ඇති බවයි සදහන් වන්නේ.
එමෙන්ම 2031 වනවිට එරට ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් 117%ක් දක්වා ඉහළ නැංවීමට අයවැය මගින් යෝජනා කර තිබෙනවා.
The post ජෝ බයිඩ්න් රජයේ පළමු අයවැය ප්‍රකාශයට පත්කරයි appeared first on ITN News.
Post a Comment