Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටවුටේ සුළි කුණාටුවෙන් ඉන්දියාවට දැඩි බලපෑම්  

Add comments

කොරෝනා වසංගතය හේතුවෙන් දරුණු ලෙස පීඩා විදිමින් සිටින ඉන්දියාවට ටවුටේ සුළි කුණාටුවෙන් ද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

පැයට කිලෝමීටර් 160 ක ප්‍රභලත්වයෙන් ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයට ටවුටේ සුළි කුණාටුව ඇතුළුවුණා. ඉන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එක්ලක්ෂ පනස් දහසක පිරිසක් අවතැන් වී සිටිනවා. එරට නාවික හමුදාව යුද නෞකා ද යොදවමින් ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින බවයි වාර්තා වන්නේ.

 

 

The post ටවුටේ සුළි කුණාටුවෙන් ඉන්දියාවට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG