ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉතාලිය දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට ගෙන තිබූ තීරණය අවලංගු කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් පමණක් මේ වනවිට ක්‍රියාත්මක නොකෙරන බවයි.
The post ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉතාලිය දක්වා ගුවන් ගමන් අත්හිටුවා නැහැ appeared first on ITN News.
Post a Comment