Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ්හි සිදුවූ වෙඩි තැබීමකින් නව දෙනෙකුට තුවාල  

Add comments

ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ්හි සිදුවූ වෙඩි තැබීමකින් නව දෙනෙකු තුවාල ලැබුවා.

මහා මාර්ගයක ධාවනය වූ මෝටර් රථයක පැමිණි පිරිසක් රෝඩ් අයිලන්ඩ්හි වාසය කළ නිවැසියන් හට වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සදහන්.

සිද්ධිය වූ ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණෙන තුරු වෙඩි හුවමාරුව අඛණ්ඩව පැවති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

 

The post ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ්හි සිදුවූ වෙඩි තැබීමකින් නව දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG