Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝගම්බර බන්ධනාගාරයේ රැදවුවන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවක  

Add comments

බෝගම්බර බන්ධනාගාරයේ රැදවුවන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවක නිරත වනවා.

රැදවුවන් සදහා පීසිආර් පරීක්ෂණ සිදු කරන ලෙසට මෙහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ. කොවිඩ් අවධානම වැඩිවීම හේතුවෙන් බන්ධනාගාර රැදවුවන් පිරිසක් මේ වනවිට පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටිනවා.

එසේම ඔවුන් සදහා කඩිනමින් ඇප ලබාදෙන ලෙසයි වහලය මතට නැග සිටින රැදවුවන් ඉල්ලා සිටින්නේ. රැදවුවන් 40 කට ආසන්න පිරිසක් ඊට එක්ව සිටිනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මේ මොහොතේ ක්‍රියාත්මක බවයි.

 

 

The post බෝගම්බර බන්ධනාගාරයේ රැදවුවන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG