රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේ මැයි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.
අදාළ විභාගයන් නැවත් පැවැත්වෙන දිනයන් පිළිබදව පසුව දැනුම් දෙන බවයි ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
The post මැයි මාසයට නියමිත ආයතනික විභාග සියල්ල කල් දැමේ appeared first on ITN News.
Post a Comment