වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා ලබාසිටි යුද හමුදා නිලධාරියා හබරණ පොලීසියට භාරවී තිබෙනවා.
අනතුරුව එම නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු කැකිරාව අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය ප්රකාශ කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් මෙන්ම අදාළ යුද හමුදා නිලධාරියා ද පොලීසියට පැමිණිලි කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි.
The post වනජීවී නිලධාරීන්ට බාධා කළ යුද හමුදා නිලධාරියා පොලීසියට භාරවෙයි appeared first on ITN News.
Post a Comment