නයිජීරියාවේ තුවක්කුකරුවන් පිරිසක් ළමයින් 70 දෙනෙක් පැහැරගෙන ගොස් තිබෙනවා.
වයඹ දිග නයිජීරියාවේ දුෂ්කර ගම්මානයක් වන කයා හි ජීවත් වන ළමයින් පිරිසක් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ තුවක්කුකරුවන් ළමයින් දහස් පමණ පැහැරගෙන ගොස් තිබෙනවා. කප්පම් ලබාගැනීමේ අරමුණින් ලමයින් පැහැර ගැනීම දිගින් දිගටම සිදු වන බවයි පැවසෙන්නේ.
The post තුවක්කුකරුවන් පිරිසක් නයිජීරියාවේ ළමයින් 70 දෙනෙකු පැහැරගනී appeared first on ITN News.
Post a Comment