ලෝක ජලභීතිකා දිනයට සමගාමීව සුනඛයින් එන්නත්කරණය සහ වන්ද්‍යකරණ වැඩසටහනක් ඇඹිලිපිටියේදී පැවැත්වුණා.
ලෝක ජලභීතිකා දිනයට සමගාමීව සුනඛයින් එන්නත්කරණ සහ වන්ද්‍යකරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ සබරගමුව පළාත් සභාවේ මැදිහත් වීමෙන්. ඒ අනුව ඇඹිලිපිටිය පනාමුර පොළ භූමියේදී සුනඛයින් එන්නත්කරණය සිදු කෙරුණා. 2008 වසරේදී ශ්‍රී ලංකාව තුළ සුනඛ ගහනය ලක්ෂ 31ක් වූ අතර මේ වන විට එය ලක්ෂ 21 දක්වා පහළ ගොස් ඇති බව පශු වෛද්‍ය චමින්ද නානායක්කාර මහතා ප්‍රකාශ කළා.
The post ලෝක ජලභීතිකා දිනයට සමගාමීව සුනඛයින් එන්නත්කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment