Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 13කට පසු ඇමෙරිකාවෙන් ඉහළම උද්ධමන අනුපාතය වාර්තා වෙයි  

Add comments

වසර දහතුනකට පසු ඇමෙරිකාවෙන් ඉහළම උද්ධමන අනුපාතය වාර්තා වනවා.

වසර දෙකකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය හේතුවෙන් මුහුණපා ඇති දැඩි ආර්ථික අර්බුදය එම තත්ත්වයට හේතුවී තිබෙනවා. එරට විරැකියා අනුපාතය ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. එරට ප්‍රවාහන අංශය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වනවා. ප්‍රවාහන මිල ඉහළ යාම සහ එම ක්ෂේත්‍රයේ නිරතව සිට කම්කරුවන් විශාල පිරිසක් රැකියාවෙන් ඉවත්වීමත් සමග බහාලුම්වල සිරවී තිබෙන භාණ්ඩ නිදහස්කර ගැනීමට නොහැකිවීමෙන් එරට සැපයුම් පිළිබද අර්බුදයක් නිර්මාණය වී තිනෙවා.

දෙසැම්බර් මාසයේ ආරම්භවීමට නියමිත එරට උත්සව සමය කෙරෙහි මෙම තත්ත්වය දැඩිව බලපෑම් ඇතිකරනු ඇති බවයි පැවසෙන්නේ.  සැපයුම් අර්බුදයත් සමග උද්දමනය ඉහළ යාමෙන් එරට ජනතාව ගැටලු රැසකට මුහුණ පා ඇති සිටිනවා.

 

 

The post වසර 13කට පසු ඇමෙරිකාවෙන් ඉහළම උද්ධමන අනුපාතය වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG