Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN මනුෂ්‍යත්වයේ සත්කාරය අද කොලොන්නාවට  

Add comments

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය ක්‍රියාවට නැංවූ මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනේ තවත් අදියරක් අද දවස පුරා කොළොන්නාව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වනවා.

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව මනුෂ්‍යත්වයේ සත්කාරය  වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගැණුනා.

එහි 6 වැනි වැඩසටහන අද දවස පුරා කොළොන්නාව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඒ යටතේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය දිනවල ඇතිවූ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සදහා වවුචර්පත් ලබාදීම සිදුවුණේ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post ITN මනුෂ්‍යත්වයේ සත්කාරය අද කොලොන්නාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG