Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අල්ලස් හා දූෂණ සදහා සහාය දක්වන පොලිස් නිලධාරීන් ගැන බුද්ධි අංශයෙන් පරීක්ෂණ  

Add comments

අල්ලස් හා දූෂණ සදහා සහාය දක්වන පොලිස් නිලධාරීන් පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන් හරහා පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රමවේදය දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

සහකාර පොලිස් අධිකාරී තනතුර සදහා නව පත්වීම් ලබාදීමේන් පසු පැවති උත්සවයකදීයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

 

The post අල්ලස් හා දූෂණ සදහා සහාය දක්වන පොලිස් නිලධාරීන් ගැන බුද්ධි අංශයෙන් පරීක්ෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG