Oct
30
සහෝ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා.
මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ අධ්‍යක්ෂණයක් වන සහෝ චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබා දී ඇත්තේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමරත්න හා රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරුන්.
සහෝ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැත්වුනේ ගෝල්ෆේස් පී වී ආර් සිනමා ශාලාවේදී. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
The post ‘සහෝ’ චිත්‍රපටයේ මුහුරත් උළෙල appeared first on ITN News.
Post a Comment