දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශවලවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා.
සියලු රජයේ පාසල්වල ප්‍රාථමික අංශ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එලඹෙන 25 වන සඳුදා සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
මේ අනුව , සිසුන් 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ එනම් 01 සිට 05 ශ්‍රේණි දක්වා අධ්‍යයන කටයුතුද ලබන සඳුදා සිට ආරම්භ කෙරෙනවා.
නිවේදනය පහතින් …..

The post සියලු රජයේ පාසල්වල ප්‍රාථමික අංශ ලබන සඳුදා සිට ඇරඹේ appeared first on ITN News.
Post a Comment