මෙරට සංකූලතා සහිත දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන සාර්ථක බව සෞඛ්‍ය අංශ පවසනවා.
එම දරුවන්ට දෙවන එන්නත ලබාදීම මේ මස අග වන විට සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.
The post මෙරට සංකූලතා සහිත දරුවන්ට දෙවන එන්නත ලබාදීම මේ මස අගදී appeared first on ITN News.
Post a Comment