Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළට    

Add comments

ප්‍රංශයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 ට පමණක් එරටින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 30454 ක්. ඒ සමඟම එරට සමස්ත මරණ සංඛ්‍යාව හැත්තැ හතර ලක්ෂ පනස් දහස ඉක්මවා ගියා. අගෝස්තු මස අටවන දිනට පසු දෛනිකව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඊයේ දිනයේ දී යි. මේ වනවිට ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 1500 කට ආසන්න බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. වයිරස ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේ දී දැඩි ප්‍රති විපාකවලට මුහුණ දීමට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

 

The post ප්‍රංශයේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළට   appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG