තායිලන්තයට පැමිණෙන සියලුම විදෙස් සංචාරකයින් දින 10 ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක් විය යුතු බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
වයිරස ව්‍යාප්තිය අවම වීමත් සමගම පසුගිය කාලයේ දී තායිලන්තයට පැමිණෙන විදෙස් සංචාරකයින් අනිවාර්යයෙන් නිරෝධායනයට ලක් විය යුතු වූයේ නැහැ. පසුගිය කාලයේ දී එරටට පැමිණි සංචාරකයින් පීසිආර් පරීක්ෂණයකින් පසුව නිදහස් කෙරුණා. කෙසේ වුවද ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග එම නීති නැවත පැනවීමට තායිලන්තය තීරණය කර තිබෙනවා. පසුගියදා එරටින් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හමුවීමත් සමගයි මෙම තීරණයට එළඹී ඇත්තේ.
The post තායිලන්තයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට දින 10ක නිරෝධායනය අනිවාර්යයි appeared first on ITN News.
Post a Comment