Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැදුරු ඔය ජලාශයේ දකුණ ඇළ ඉවුර ආරක්ෂා කිරීමට ඇසල හා කුඹුක් පැල 150ක් රෝපණය කෙරේ  

Add comments

දැදුරු ඔය ජලාශයේ දකුණ ඇළ ඉවුර ආරක්ෂා කිරීමට ඇසල හා කුඹුක් පැල 150ක් රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදුකෙරුණා.

මිහිතලය එකම නිවහනයි යන තේමාව යටතේයි වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව වයඹ පළාත් පරිසර අධිකාරිය එක්වයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. දැදුරු ඔය දකුණු ඉවුරේ ආරක්ෂාවත්, පාරිසරිකමය සුන්දරත්වය වෙනුවෙනුයි මෙම පැළ සිටුවීම සිදුකෙරුණේ. ස්ලිම් ලයින් ආයතනය ද මීට පූර්ණ දායකත්වය ලබාදී තිබුණා. මෙම අවස්ථාවට වයඹ පළාත් පාලන කොමසාරිස් කේ එම් එස් එච් කේ ජයලත් , පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් ලේනදූව යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

 

The post දැදුරු ඔය ජලාශයේ දකුණ ඇළ ඉවුර ආරක්ෂා කිරීමට ඇසල හා කුඹුක් පැල 150ක් රෝපණය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG