එවරස්ට් කදු මුදුන මත පිහිටි කදවුර තිබූ ස්ථානයෙන් වෙනත් තැනකට රැගෙන යාමට නේපාල බලධාරීන් තීරණය කර තිබෙනවා.
පවතින අනාරක්ෂිත භාවය හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. ගෝලීය උණුසුම ඉහළ යාම සහ මිනිස් ක්රියාකාරකම් ඉහළ යාම, කදු මුදුනේ හිම ක්රමයෙන් අඩුවීම නිසා කදවුර ක්රමයෙන් අනාරක්ෂිත බවට පත්වුණා. දැනට කදවුර මීටර් 5364ක් ඉහළින් පවතින අතර ඉදිරියේදී මීටර් 400 ක් පමණ පහළට එය රැගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ.
The post එවරස්ට් කදු මුදුන මත පිහිටි කදවුර වෙනත් තැනකට රැගෙන යාමට තීරණය කෙරේ appeared first on ITN News.
Post a Comment