චීනයේ කොවිඩ් අවදානම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. බීජිං නුවර තත්ත්වය භයානක බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
චීනයේ ප්‍රධාන නගර රැසක කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් නගර වැසියන් කොවිඩ් පරීක්ෂණ සඳහා ලක් කිරීමට එරට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව බීජිං නගරගයේ පමණක් මිලියන 22 ක පිරිසක් පරීක්ෂාවට ලක්කෙරෙනු ඇති. දින 4 ක් තුළ කොවිඩ් ආසාදිතයින් 287 දෙනෙකු හමුව ඇති අතර එය සුලු ප්‍රමාණයක් ලෙස තැකිය නොහැකි බවයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
The post චීනයේ කොවිඩ් අවදානම තවදුරටත් ඉහළට appeared first on ITN News.
Post a Comment