Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැල්ලවාය මල්වත්තාවල රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 30කට හානි  

Add comments

වැල්ලවාය මල්වත්තාවල රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර තිහකට හානි සිදුවුණා.

වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ වැල්ලවාය නගරයට ආසන්නයෙන් පිහිටා ඇති මල්වත්තාවල කදු රක්කෂිතයේ මෙම ගින්න හටගත්තේ පෙරේදා දිනයේයි. වියළි කාලගුණික තත්ත්වය හා සුළං හේතුවෙන් ගින්න වේගවත්ත පැතිර ගියා. වැල්ලවාය වන සංරක්ෂණ කාර්යාල නිලධාරීන් නහා යුදහමුදාව එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ඊයේ රාත්‍රිය වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළා. ගින්නෙන් වටිනා ශාක පිහිටා තිබූ භූමිය ඇතුළු අක්කර 30 කට අධික ප්‍රමාණයත් විනාශයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

 

 

 

The post වැල්ලවාය මල්වත්තාවල රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 30කට හානි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG