Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ විදේශ ආ‍යෝජන ආකර්ෂණය අඛණ්ඩ වර්ධනයක  

Add comments

පසුගිය ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා චීනය ප්‍රායෝගිකව යොදා ගත් විදේශ ආයෝජන වටිනාකම යුවාන් බිලියන 564.2ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 17.3%ක වර්ධනයකි.
චීන වාණිජ අමාත්‍යංශය ඊයේ (14) නිකුත් කළ සංඛ්‍යාලේඛනවල ඒ බව දැක්වේ.

එම කාලය තුළ සේවා කර්මාන්තය භාවිත කළ විදේශ ආයෝජනය පසුගිය වසරේ අදාළ කාලයට වඩා 10.8%කින් වැඩි වී ඇති අතර අධි තාක්ෂණ කර්මාන්තය යොදා ගත් එම වටිනාකම, පසුගිය වසරේ
පළමු මාස පහට සාපේක්ෂව 42.7%කින් වැඩිවීම විශේෂත්වයකි.දකුණු කොරියාව, ඇමරිකාව, ජර්මනිය යන රටවල් තුන, චීනයේ සිදු කළ ආයෝජන වටිනාකම, වෙන් වෙන් ව 52.8%කින්, 27.1%කින් හා 21.4කින් ඉහල ගොස් තිබේ.

The post චීනයේ විදේශ ආ‍යෝජන ආකර්ෂණය අඛණ්ඩ වර්ධනයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG