හිටපු චීන ජනාධිපති ජියාංග් සෙමින් අභාවප්රාප්ත වුණා.
ඒ මහතා මිය යනවිට 96වන වියේ පසුවුණා. 1993ත් 2003ත් අතර කාලයේ ඒ මහතා චීනයේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළා. චීනය ලෝක වෙළද සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ මෙම ජනාධිපතිවරයාගේ පාලන කාලයේදියි.
එය ලෝක ආර්ථිකයට දැඩි ලෙස බලපැවා. හොංකොං සහ මැකාවෝ පාලන නැවත චීනයේ පාලනයට ලබා ගත හැකි වුයේ ද ජියාංග් සෙමින් ජනාධිපතිවරයාගේ පාලන කාලයේදි.
චීනයට සමාජවාදී වෙළදපොළ, ආර්ථිකය සංකල්පයක් ලෙස හදුන්වාදී ඇත්තේ අභාවප්රාප්ත හිටපු ජනාධිපතිවරයායි.
The post හිටපු චීන ජනපති ජියාංග් සෙමින් අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment