Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා – යුක්‍රේන ගැටළුවට සාමකාමී විසඳුමක් ලබාදිය යුතුයි – චීන, බෙලරුස් රාජ්‍ය නායකයින්  

Add comments

රුසියා යුක්‍රේන ගැටළුවට සාමකාමී විසඳුමක් ලබාදිය යුතු බව චීන බෙලරුස් රාජ්‍ය නායකයින් පවසනවා.

බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ චීනයේ චීනයේ විශේෂ සංචාරයක නිරත වූ අතර එහිදී චීන ජනාධිපති ෂී ජින්ග් පින් සමඟ රුසියා යුක්රේන යුද ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.

චීනය හා බෙලරුස් රාජ්‍යය රුසියාවට පක්ෂපාත රාජ්‍යයන් ලෙස සැළකුණ ද ඔවුන් සඳහන් කරන්නේ යුද ගැටුම් නවතාලීමට කාලය එළඹ ඇති බවයි.රුසියාව හා යුක්රේනය අතර සාම සාකචඡා පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සැළැස්මක් ද  ඉදිරිපත් කිරීමට චීනය පසුගිය සතියේදී පියවර ගත්තා. එම සැළැස්ම සම්බන්ධයෙන් ද තම එකඟතාව පල කරන බවයි බෙලරුස් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

 

 

 

 

The post රුසියා – යුක්‍රේන ගැටළුවට සාමකාමී විසඳුමක් ලබාදිය යුතුයි – චීන, බෙලරුස් රාජ්‍ය නායකයින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG