Jun
30
ප්‍රංශයේ විරෝධතාවක් පාලනය කිරීමට 45,000 කට අධික පොලිස් බල ඇණියක් කැඳවා තිබෙනවා.
පැරිස් නුවර මාර්ග බාධකයකදී අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි පිරිමි ළමයෙකුට පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය දක්වමිනුයි මෙම විරෝධතාව හටගෙන තිබෙන්නේ.
එම විරෝධතාවය අතරතුරදී දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post විරෝධතාවක් මැඩලීමට 45,000 කට අධික පොලිස් බල ඇණියක් කැඳවයි appeared first on ITN Ne...