නැගෙනහිර යුක්රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ මිසයිල ප්රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්රහාරයෙන් තවත් පුද්ගලයින් 31 දෙනෙකු තුවාල ලබා ඇති බවයි යුක්රේන බලධාරීන් නිවේදනය කරන්නේ. රුසියාව එල්ල කළ මිසයිල ප්රහාරයෙන් නැගෙනහිර යුක්රේනයේ මහල් නිවාස සංකීර්ණයක් විනාශයට පත්ව තිබෙනවා. ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරව සිටින පිරිස් බේරා ගැනීම සදහා මෙහෙයුම් ක්රියාත්මකයි. ප්රහාර එල්ල වූ ප්රදේශයේ 60,000ක පමණ පිරිසක් වාසය කරන බව යුක්රේන බලධාරීන් පවසනවා.
The post රුසියා මිසයිල ප්රහාරයකින් යුක්රේනයේ 5 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment