වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබෙනවා.
දෙදෙනා විවාහ වූයේ 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදීයි.
වෙන් වීමට තීරණය කළත්, දරුවන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍ය සියලු දේ කිරීමට කටයුතු බව ටෲඩෝ සහ සෝෆි පැහැදිලි කර තිබෙනවා.
ටෲඩෝ සහ සෝෆි යුවළට දරුවන් තිදෙනෙකි. ඒ පුතුන් දෙදෙනකු සහ දියණියකි. වැඩිමල් පුතු සේවියර්ගේ වයස අවුරුදු 15 කි. දෙවැනියා වන දියණියගේ වයස අවුරුදදු 14 කි. බාල පුතුගේ වයස අවුරුදු 9 කි.
The post කැනඩා අගමැති සහ බිරිඳ වෙන් වීමට තීරණය කරයි appeared first on ITN News.
Post a Comment